ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලූතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ Read in full: www.vikalpa.org/article/44654 #srilanka #JR #OpenEconomy